La Signore — Aga Hinga අග හිඟ

Текст песни с аккордами

    	    	Вступление

Aga Hinga “අග හිඟ“  La signore X Raini Charuka Ft Taxi

Artists : La signore | Raini Charuka | Taxi
Lyrics : Manuranga Wijesekara
Melody : Lahiru Perera
Music : Kavishka Dombawela (K2) | Lahiru Perera


[Intro]
Em - D -
Bm - C -

[Chorus]
      Em                D
අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා
        Bm            Am  C
නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා
      Em7              D
වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා
        Bm            Am  C
හෙට ගැන බයද මන්දා මට සිතුනා //

[Interlude]
Em - D  -
Bm - Am -

[Verse]
Em                D
ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
Bm                     Am
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
Em        D        Bm7              Am   C
සිතින් සිනා සුනා විරුද්ධ පද වගේ දැනුනා නුඹේ කථා
Em       D       Bm7              Am   C
අතින් පියාඹනා නිරුද්ධ ප්‍රේමයක් තිබුණා මටත් එදා

[Chorus]
      Em                D
අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා
        Bm            Am  C
නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා
      Em7              D
වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා
        Bm            Am  C
හෙට ගැන බයද මන්දා මට සිතුනා

[Interlude]
Em - D  -
Bm - Am -

[Verse 2]
Em                D
ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
Bm                     Am
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
Em          D       Bm7                Am   C
සෙමින් දුරස් වෙලා හිතන්න කාලයක් සෙව්වා මගෙයි කියා
Em         D        Bm7                Am   C
පෙමින් මුලා වෙලා කරන්න ප්‍රේමයක් නැතුවා මගෙයි කියා

[Chorus]
      Em                D
අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා
        Bm            Am  C
නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා
      Em7              D
වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා
        Bm            Am  C
හෙට ගැන බයද මන්දා මට සිතුනා

[Interlude]
Em - D  -
Bm - Am -

[Ending]
Em                D
ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
Bm                     Am     Em
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා		
    

Видео клип

Основные табулатуры аккордов, бой

Аккорды
TopAkkord.ru