Текст песни с аккордами
Вступление [Intro] G D [Verse] G D සඳ පෑයුවත් කලු ආකාසේ G D තරු දිලිහුනත් මැදියම් යාමේ Em7 A7sus4 දුරසක් වුනොත් ඔබ මා අතරේ G A7sus4 D එලියක් වැටෙන්නෑ මේ සෙවනැල්ලේ [Chorus] D G D ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ D G D ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ G D රිදවූවත් මා නුඹට දුකක් දී A7sus4 G D මෙය කීගන්නටයි මම මේ වෙහෙසෙන්නේ [Verse] G D ඉර බැස ගියත් දම් ආකාසේ G D වැසි මුසුවුවත් සුසුමන් ඇතුලේ Em7 A7sus4 කදුලක් වැටෙයි නම් ඔබ මා අතරේ G A7sus4 D සිසිලක් දැනෙන්නෑ මේ පවනැල්ලේ [Chorus] D G D ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ D G D ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ G D රිදවූවත් මා නුඹට දුකක් දී A7sus4 G A මෙය කීගන්නටයි මම මේ වෙහෙසෙන්නේ [Bridge] Bm A සඳ පැයුවත් සැතපෙන්නෑ Bm A ඉර බැස ගියත් නැලවෙන්නෑ Bm A D නිවනට ගියත් සැනසේන්නෑ [Solo] D G D [Chorus/Outro] D G D ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ D G D ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ D G D ඔබ ගාවයි මා සිත සැතපෙන්නේ D G D ඔබ සෙවනෙයි මා හද දිව යන්නේ
Видео клип
Основные табулатуры аккордов, бой
