Maleesha Rashmira — Kese Kiyannada

Текст песни с аккордами

    	    	Вступление

[Intro]

Em9   Bm    C  D
Em9   Bm    C  D

[Chorus]

Em          Bm  C          D
කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
Em            Bm  C            D
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
      G                Bm
නමුත් අදටත් මා හිත හඬනා හැටි
C              D
කෙසේද නුඹ දන්නේ
C     D   C  D     Em
ලඳේ..... නෑ නුඹ දන්නේ

[Verse 1]

Em       Bm   Am       D
පා සළඹට මා  අදත් මුලා වී
Em             Bm   Am            D
නුරා තොල්පෙති මා   අදත් සොයන්නෙමී
G             Bm    Am     D
ලැබෙනා දිනකදී මා  ආදරෙන්......
    C     D   Em
සිප සැනසෙන්නෙමි

[Interlude]

Em9   Bm    C   D
Em9   Bm    Am  D

[Verse 2]

Em            Bm
මා තුරුලට ගෙන නුඹ
Am           D
ළය මත නුබේ හිස තිය
Em        Bm      Am   D
හදවත ආලෙන් තව කියා......
Em          Bm
සඳ නෑ අමාවක රැය
Am             D
මගේ ලොව එලි කර සඳ
Em           Bm       Am
නුබේ දෙකපුල් මා සතු නොව
      D
බව දැන දැන

[Chorus]

Em          Bm  C          D
කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
Em            Bm  C            D
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
      G                Bm
නමුත් අදටත් මා හිත හඬනා හැටි
C              D
කෙසේද නුඹ දන්නේ
C     D   C  D     Em
ලඳේ..... නෑ නුඹ දන්නේ
C     D   C  D     Em
ලඳේ..... නෑ නුඹ දන්නේ		
    

Видео клип

Основные табулатуры аккордов, бой

Аккорды
TopAkkord.ru